"Sisila Uyana", Semasinghe Mawatha, Anuradhapura
077-5855099 - Administrative Officer
නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාඩු නිකේතන වෙන්කරවා ගැනීම වෙනුවෙන් මුදල් ගෙවීම අධිකාරියේ සරප් ඒකකය වෙත මුදල් ගෙවීමෙන් හෝ ලංකා බැංකුවේ ගිණුම් අංක 1534 (අධි ශ්‍රේණි ශාඛාව) යටතේ මාර්ගගත මුදල් හුවමාරුවකින් (Online Transfer) ලැබෙන කුවිතාන්සිය මානව සම්පත් කළමනාකරණ අංශය වෙත යොමු කිරිමෙන් පහත සදහන් සංචාරක බංගලා හා නිවාඩු නිකේතන හා උත්සව ශාලාව වෙන් කරවා ගත හැකිය.
Room Type (A/C) | Number of rooms | Staff charges (Per room) Rs. | Outsiders (Per room) Rs. |
Double Rooms (4 persons) | 02 | 3338.00 | 6676.00 |
Single Rooms (2 persons) | 02 | 1669.00 | 3338.00 |
UDA Circuit Bungalow, Nadukarakanda, Badulla
071 - 4463203 - Administrative Officer
නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාඩු නිකේතන වෙන්කරවා ගැනීම වෙනුවෙන් මුදල් ගෙවීම අධිකාරියේ සරප් ඒකකය වෙත මුදල් ගෙවීමෙන් හෝ ලංකා බැංකුවේ ගිණුම් අංක 1534 (අධි ශ්‍රේණි ශාඛාව) යටතේ මාර්ගගත මුදල් හුවමාරුවකින් (Online Transfer) ලැබෙන කුවිතාන්සිය මානව සම්පත් කළමනාකරණ අංශය වෙත යොමු කිරිමෙන් පහත සදහන් සංචාරක බංගලා හා නිවාඩු නිකේතන හා උත්සව ශාලාව වෙන් කරවා ගත හැකිය.
Room Type | Number of rooms | Staff charges (Per room) Rs. | Outsiders (Per room) Rs. |
Triple room (for 08 persons) | 01 | 2056.00 | 6168.00 |
Double Room (for 04 persons) | 01 | 1540.00 | 4112.00 |
Single Room (for 01 person) | 01 (without attached bath room) | 822.00 | 1028.00 |
VIP Room (for 02 person) | 01 (without attached bath room) | 1027.00 | 3085.00 |
UDA Circuit Bungalow, Pallekele, Gam Udawa
071-6423995 - Administrative Officer
නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාඩු නිකේතන වෙන්කරවා ගැනීම වෙනුවෙන් මුදල් ගෙවීම අධිකාරියේ සරප් ඒකකය වෙත මුදල් ගෙවීමෙන් හෝ ලංකා බැංකුවේ ගිණුම් අංක 1534 (අධි ශ්‍රේණි ශාඛාව) යටතේ මාර්ගගත මුදල් හුවමාරුවකින් (Online Transfer) ලැබෙන කුවිතාන්සිය මානව සම්පත් කළමනාකරණ අංශය වෙත යොමු කිරිමෙන් පහත සදහන් සංචාරක බංගලා හා නිවාඩු නිකේතන හා උත්සව ශාලාව වෙන් කරවා ගත හැකිය.
Room Type | Number of rooms | Staff charges (Per room) Rs. | Outsiders (Per room) Rs. |
Single room (for 02 persons) | 02 | 1124.00 | 3015.00 |
Urban Development Authority, Polonnaruwa Circuit Bungalow, New Town, Polonnaruwa
027-2226126 / 027-3276126 - Administrative Officer
නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාඩු නිකේතන වෙන්කරවා ගැනීම වෙනුවෙන් මුදල් ගෙවීම අධිකාරියේ සරප් ඒකකය වෙත මුදල් ගෙවීමෙන් හෝ ලංකා බැංකුවේ ගිණුම් අංක 1534 (අධි ශ්‍රේණි ශාඛාව) යටතේ මාර්ගගත මුදල් හුවමාරුවකින් (Online Transfer) ලැබෙන කුවිතාන්සිය මානව සම්පත් කළමනාකරණ අංශය වෙත යොමු කිරිමෙන් පහත සදහන් සංචාරක බංගලා හා නිවාඩු නිකේතන හා උත්සව ශාලාව වෙන් කරවා ගත හැකිය.
විස්තරය | නා.සං.අ. සේ නිලධාරීන් සදහා එක් දිනකට | බාහිර අය සදහා එක් දිනකට | ||
---|---|---|---|---|
ත්‍රිත්ව කාමරයක් (Trible Rooms) | ද්විත්ව කාමරයක් (Double Rooms) | ත්‍රිත්ව කාමරයක් (Trible Rooms) | ද්විත්ව කාමරයක් (Double Rooms) | |
යෝජිත ගාස්තුව (බදු රහිතව) | 2811.08 | 2232.33 | 5622.16 | 4464.65 |
ස.අ.බද්ද (2.5%) | 70.28 | 55.81 | 140.55 | 111.62 |
එකතුව | 2881.36 | 2288.14 | 5762.71 | 4576.27 |
වැට් බද්ද (18%) | 518.64 | 411.86 | 1037.29 | 823.73 |
යෝජිත නව ගාස්තුව (බදු සහිතව) | 3400.00 | 2700.00 | 6800.00 | 5400.00 |
Urban Development Authority, Kataragama Circuit Bungalow, Kandasurindugama , Kataragama
047-2235343 - Administrative Officer
Application Formනාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාඩු නිකේතන වෙන්කරවා ගැනීම වෙනුවෙන් මුදල් ගෙවීම අධිකාරියේ සරප් ඒකකය වෙත මුදල් ගෙවීමෙන් හෝ ලංකා බැංකුවේ ගිණුම් අංක 1534 (අධි ශ්‍රේණි ශාඛාව) යටතේ මාර්ගගත මුදල් හුවමාරුවකින් (Online Transfer) ලැබෙන කුවිතාන්සිය මානව සම්පත් කළමනාකරණ අංශය වෙත යොමු කිරිමෙන් පහත සදහන් සංචාරක බංගලා හා නිවාඩු නිකේතන හා උත්සව ශාලාව වෙන් කරවා ගත හැකිය.
Room Type | Number of rooms | Staff charges (Per room) Rs. | Outsiders (Per room) Rs. |
Double Rooms (for 04 persons) | 02 | 668.00 | 1670.00 |
Double Twin Rooms (for 08 persons) | 01 | 1300.00 | 3253.00 |